අල් කුර්ආනය යනු අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් තුමාට හිමි වූ දේව අනාවරණයයි. මෙය ඇත්තෙන්ම දේව අනාවරණයක් බව තහවුරු වන සාක්ෂි බොහොමයක් තිබෙනවා. එම කරුණු පිලිබඳ වැදගත් තොරතුරු මෙම අංශයේ ගොනු කර ඇත්තෙමු.
- අල් කුර්ආනයේ ආශ්චර්යය
- අල් කුර්ආනයේ පුදුමසහගත සැකසුම
- අල් කුර්ආනයේ ඇති සැඟවුණු ඉතිහාසය
- අල් කුර්ආනයේ ඇති ගණිතමය රටා