ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය

ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට විරුද්ධ වීමට …

Continue reading

වැන්දඹු කාන්තාව ‘ඉද්දා’ සිටීම ඇයට කරන හිංසාවක්ද?

ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. “ඉද්දා” යනු අරාබි වචනයක් වන අතර එහි අර්ථය “රැදීසිටීමේ කාලය, ගණනය කිරීම, බලාහිදීම…” යනාදීය වේ. ඉස්ලාමයට අනුව තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. තවද …

Continue reading

දෙවිඳුන් සිටිනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය

මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්/ විඤ්ඤාණයක් තිබෙනවා යැයි තීරණය කිරීමට විවිධ හේතු තිබෙනවා. එවන් ඉහල බුද්ධියක් හෝ විඤ්ඤාණයක් නැහැ යැයි පැවසීමටද විවිධ හේතු විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම හේතු සියල්ල පරිශීලනය කිරීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීමට උපකාර වන හේතු, මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් …

Continue reading

අල් කුර්ආනයේ වැකි වල අහෝසිවීම් පිලිබඳ විග්‍රහය

අල් කුර්ආනය අධ්‍යයනය කරන විට අප දැන ගත යුතු විෂයක් ලෙස “අහෝසිකිරීම්” (abrogation) යන කරුණ සැලකිය හැකිය. එනම් අල් කුර්ආනයේ දෙවිඳුන් විසින් පහළ කළ වැකියක් අල් කුර්ආනයෙන් දෙවිඳුන් විසින්ම ඉවත් කිරීම හෝ තවත් වැකියකින් ආදේශ කිරීම මෙලෙස හැඳින්වේ. මේ පිලිබඳ මනා අවබෝධයක් අප තුළ තිබිය යුතුය. කිසියම් වැකියක් අපි වෙනස් …

Continue reading

අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර්ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද? අල්ලාහ් හමුවේ ධර්මය යනු ඉස්ලාම් ය. [අල් කුර්ආනය 3 : 19] ඉස්ලාමය …

Continue reading

 “ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්.

ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදුතාවක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ …

Continue reading

‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්

‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් බුද්ධිමත් පිරිසගේ අවදානයට ගෙන ඒම මෙම ලිපියේ අරමුණ වේ. අතීතයේ පටන් බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස ඉතිහාසය පුරාවට කොතරම් සුහඳව, සහජීවනයෙන්, විශ්වාසනීයව හා සාමූහික හැඟීමකින් සියළු ජාතීන් කටයුතු කලා ද? යන සුන්දර ඉතිහාසය අද අප රට තුල හිතාමාතා වසන් කොට හා විකෘති කොට …

Continue reading

ඉස්ලාම් යනු කුමක්ද?

“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, අවනත වීම සාමය සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. …

Continue reading

ඒකදේව සංකල්පය වෙත යේසූස් ඔබ කැඳවයි!

ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්‍රීති වන මේ ‍සමයේ ‍ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එතුමාණන් දේව වක්තෘවරයෙක් වන නිසාම පමණක් නොව, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට සමීපතම වක්තෘවරයෙක් මෙන්ම …

Continue reading

‘ඉස්ලාම් භීතිකාව’ (Islamophobia) හා මුස්ලිම් ප්‍රජාවගේ වගකීම

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිය ඉතා පළල් පරාසයක් තුළ මහා පරිමාණ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් දහම හා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ සියල්ල පිළිබඳ බියක් හා පිළිකුලක් නිර්මාණය කොට එය සමාජ ගත කිරීම ඉස්ලාම් භීතිකාවේ ප්‍රධාන අරමුණයි. මුස්ලිම් ජනයාගේ ජීවනෝපාය, ඇඳුම් පැලඳුම්, ආහාරපාන, ආගමික වතාවත්, ආගමික ඉගැන්වීම්, මස්ජිදය, මද්රසා …

Continue reading