විදේශ තානාපතිවරුන් ඝාතනය කිරීම ඉස්ලාමය අනුමත කරනවාද?

මිනිස් ජීවිතයේ සියලුම අංශ සඳහා මඟ පෙන්වන ඉස්ලාම් දහම තුළ රාජ්‍ය පාලනය පිළිබඳවද ඉගැන්වීම් ඇතුලත් වී තිබේ. මේ අනුව ඉස්ලාමීය රටක් තම අසල්වැසි රටක් සමඟ ක්‍රියා කල යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාම් දහමේ සඳහන් වී ඇත. මෙම කරුණු අතුරින් අන් රටවල නියෝජිතයන්,තානාපතිවරුන්, පණිවුඩකරුවන් යනාදී පුද්ගලයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යැයි …

Continue reading

අතවරයට ලක් වූ කාන්තාව තමාට සිදු වූ විපත සනාථ කිරීමට සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතුද?

ඉස්ලාම විවේචනය කරන ඇතැමුන් ඉස්ලාමීය දණ්ඩ නීතියට අනුව දූෂණය වූ කාන්තාවක් තමාට සිදු වූ විපත සනාථ කිරීමට සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතු බව ඉස්ලාමය පවසන බවත් මෙය අසාධාරණ කොන්දේසියක් බවත් චෝදනා කරති. මෙවන් නීතියක් ඉස්ලාම් දහමේ තිබෙනවාද? ඉස්ලාමීය නීති මූලාශ්‍ර නිවැරදි ලෙස අධ්‍යයනය කිරීමේදී මෙවන් කොන්දේසියක් ඉස්ලාමයේ නොමැති බව පැහැදිලිව වටහා …

Continue reading

ඉස්ලාමීය දණ්ඩ නීතිය කුරීරුද?

“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්. කෙසේනමුත් දණ්ඩ නීති ගැන සැලකීමේදී මානව සංහතියට ඉතා යහපත ගෙන දෙන නීතිය ඉස්ලාමීය අපරාධ නීති වන බව මෙම විෂය පිළිබඳව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී අපට නිවැරදි …

Continue reading

ඉස්ලාමය හැර යන්නාට මරණ දඬුවමද?

ඇතැම් විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරන්නේ එහි ඇති ඉගැන්වීම් සුපරික්ෂාකාරිව බැලීමකින් තොරවයි. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමට, ඉස්ලාම් දහම පිළිපදිනවා යයි පවසන මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයන් මිම්මක් ලෙස භාවිතා කරන්න සමාජයේ බොහෝ දෙනා පුරුදුවෙලා ඉන්නවා. නමුත් මිනිසා කියන්නේ වැරදි කිරීමේ ස්වභාවය අත්පත් කර ඇති ජීවියෙක් කියන එක විවාදයකින් තොරවම අපිට අවබෝධ …

Continue reading