නැමදුම් කිරීම සඳහා පල්ලියට යෑමට කාන්තාවන්ට අනුමැතියක් තිබේද?

මුස්ලිම් කාන්තාවන්ට පල්ලියට ගොස් නැමදුම් කිරීමට අනුමැතියක් ඉස්ලාමය තුළ නොමැති බවත් මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් ලෙසත් ඇතැමුන් චෝදනා කරති. ඔවුන් දකින පල්ලි වල කාන්තාවන් නොමැති බව පවසමින් තම චෝදනාව නිවැරදි බව සනාත කිරීමට මෙම විවේචකයින් උත්සහ කරති. කෙසේනමුත් මුස්ලිම් කාන්තාවන්ට පල්ලියට පැමිණ නමස්කාර කිරීමට කිසිඳු තහනම් ඉස්ලාම් පනවා නොමැත.…