ඒකදේව සංකල්පය වෙත යේසූස් ඔබ කැඳවයි!

ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්රීති වන මේ සමයේ ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එතුමාණන් දේව වක්තෘවරයෙක් වන නිසාම පමණක් නොව, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට සමීපතම වක්තෘවරයෙක් මෙන්ම…