හේතු ඵල වාදයේ සීමාව! දාර්ශනික විග්රහයක්

යම් දෙයකට ආරම්භයක් තිබෙනවා නම් එය හේතුවක් නොමැතිව ඉබේම ඇති වෙන්න බැහැ. උදාහරණයකට කිසිම හේතුවක්, එහෙමත් නැත්නම් තවත් යමක බලපෑමක් නොමැතිව ජංගම දුරකතනයක් බිහි වෙන්න පුලුවන්ද? බැහැ කියල සරලවම පවසන්න පුළුවන්. ආරම්භයක් ඇති දෙයකට එම ආරම්භය සඳහා වූ හේතුවක් තිබිය යුතුයි කියල දාර්ශනිකයන් පවසන්න හේතුව මෙයයි. මෙම කරුණ අපිටම පවා…