මෙම වීඩියෝ පටයේ තිබෙන කරුණු “මිනිසාගේ දහම” නම් ලිපියේ සඳහන් වී තිබෙනවා
දෙවිඳුන් සිටිනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය

මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්/ විඤ්ඤාණයක් තිබෙනවා යැයි තීරණය කිරීමට විවිධ හේතු තිබෙනවා. එවන් ඉහල බුද්ධියක් හෝ විඤ්ඤාණයක් නැහැ යැයි පැවසීමටද විවිධ හේතු විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම හේතු සියල්ල පරිශීලනය කිරීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීමට උපකාර වන හේතු, මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්…