මැවුම්කරුවා එක්කෙනෙකු බව අප දැන ගන්නේ කෙසේද? දේවවේදීය හා දාර්ශනික දෘෂ්ටිකෝණයෙන්

මැවුම්වාදය ගැන මුස්ලිම්වරුන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේදී මැවුම්වාදය නොපිළිගන්නන් විසින් එක්තරා විශේෂ ප්‍රශ්නයක් අසනවා. එනම්, “මැවුම්කරුවෙකු සිටිනවා නම් ඔහු එක්කෙනෙකු බව පිළිගැනීමට හේතු මොනවාද ?”. මෙයයි ඒ ප්‍රශ්නය. කෙසේවෙතත් මෙම ප්‍රශ්නය මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීමට භාවිත කළ නොහැකි බව බුද්ධිමත්ව සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මැවුම්වාදයේ තර්කානුකූලභාවය වෙනත් කෝණයකින්…

Continue reading

ඔබ කව්ද?

“මෙම ලෝකයේ විවිධ මායාවන් වලට වහල් වී සිටින නිසා තමා ගැන සිතන්ට තමාටම වෙලාවක් නැහැ” කියන ප්‍රකාශයට ඔබ අවිවාදයෙන් තොරවම එකඟ වනු ඇත. ලෝකේ විවිධ දේවල් ගැන දැන ගන්න කැමැත්ත දක්වන මිනිසා “මා යනු කවරෙක්ද?” යන ප්‍රශ්නයට අවධානය යොමු නොකරන්නේ වැදගත් නැති ප්‍රශ්නයක් නිසාද? නැතිනම් එය ගැඹුරු ගුප්ත දෙයක් නිසාද…

Continue reading

ලෝකයේ දුක තිබීමට දෙවිඳුන් ඉඩ හැර ඇත්තේ ඇයි?

විශ්වය හා එහි අනෙකුත් සියලු දේ නිර්මාණය කල මැවුම්කරුවා දුක නම් දෙයක් මෙලොව තිබෙන්න ඉඩ හැරියේ කුමන හේතුව නිසාද? ඉතිහාසය දිහා බලනවිට පෙනී යන්නේ මෙම ප්‍රශ්නය මිනිස් සමාජයට නිරන්තරයෙන්ම ගැටළුවක් වී ඇති බවයි. යහපත්, සියල්ල දන්නා, සර්ව බලධාරී මැවුම්කරුවෙකු සිටිනවානම් මරණය, ලෙඩවීම, වයසට යෑම, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් හා සාගින්න…

Continue reading

දෝලන ආකෘතිය නිර්මාණන්‍යාය අහෝසි කරනවාද?

මහා පිපුරුම් වාදය, මැවුම් වාදයේ මිතුරෙකු මිස හතුරෙකු නොවේ යැයි වටහා ගත් මැවුම් වාදය නොපිලිගන්නන් ඉදිරිපත් කල වාදයක් ලෙස ස්ථිර ස්ථාවර වාදය (Steady State Theory) සැලකිය හැක. නමුත් මහා පිපුරුම් වාදය සමග සටන් කල නොහැකි වූ ස්ථිර ස්ථාවර වාදය දැන් වාද පිටියෙන් ඉවත්ව ගොස් ඇත. මේ අයුරින් ඇති මහා පිපුරුම්…

Continue reading

නිර්මාණකරුව දකින්න බැහැනේ?

මෙම විශ්වය නිර්මාණය කල මැවුම්කරුවෙකු සිටිනවා කියන මතය ප්‍රතික්ෂේප කරන අය කියන දෙයක් තමයි, “මවුම්කරුවෙකු අපි ඇහැට දැකල නැහැ ඒ නිසා එහෙම කෙනෙක් සිටිය නොහැකියි” යන ප්‍රකාශය. නමුත් ඇහැට නොපෙනෙන බොහෝ දේවල් මිනිසා විශ්වාස කරනවා. මෙසේ මේ දේවල් මිනිසා විශ්වාස කිරීමට හේතුව එම දේවල් ඇහැට නොපෙනුනත් එහි ප්‍රතිපලයන් ඇහැට දැකගත…

Continue reading

නිර්මාණකරුව නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම විශ්වය නිර්මාණය වූ දෙයක් බවත්, එය නිර්මාණය වීමට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතු බවත් පැහැදිලි සාක්ෂි තුලින් අපට වටහාගන්න පුළුවන්. මෙම හේතුකාරකය හැඳින්වීමට මැවුම්කරුවා, දෙවි යන නම් ආගම්වල භාවිතා වෙන බවත් පැහැදිලි කරුණක්. මෙවන් මැවුම්කරුවෙකුගේ පැවැත්ම බුද්ධිමත් අකාරයෙන් සනාථ වෙන අවස්තාවන් වලදී මෙම මතයට විරුද්ධ පිරිස් අසන එක ප්‍රධාන…

Continue reading

නිර්මාණන්‍යායයේ දාර්ශනික පදනම

මැවුම්වාදය කියන වචනයෙන් අදහස් වෙන්නේ කුමක්ද ? මෙම වචනයට විවිධ අර්ථකතනයන් අපිට දෙන්න පුළුවන්. නමුත් මෙම අරමුණ අන්තර්ජාල අඩවිය පුරාවටම මෙම මැවුම්වාදය කියන අර්ථය භාවිතා වෙන්නේ එක් විශේෂ අර්ථයකින්. මෙම විශ්වය ඇතුළුව එහි අඩංගු සියලුම දේවල් යම් බාහිර බලවේගයක් නිසා නිර්මාණය වුනා යන මතයයි මැවුම්වාදය යන වචනයෙන් අදහස් වෙන්නේ. මෙම…

Continue reading

ක්වන්ටම් භෞතික විද්‍යාව නිර්මාණන්‍යාය අසත්‍ය කරනවාද?

“ආරම්භයක් ඇති ඕනෑම දෙයකට හේතුවක් තිබිය යුතුයි” යන ප්‍රත්‍යාස්තූපය විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුයි යන නිගමනය සනාථ කරනවා. නමුත් මෙම “ආරම්භයක් ඇති ඕනෑම දෙයකට හේතුවක් තිබිය යුතුයි” යන ප්‍රත්‍යා ස්තූපය නිවැරදි නොවන බව ඇතැම් පුද්ගලයින් පවසනවා. මෙසේ පැවසීමට හේතුව ක්වන්ටම් රික්තකයක් තුළ කිසිම හේතුවක් නොමැතිව සිදුවන අණු පරමාණුක ක්‍රියාවන් පිළිබඳව…

Continue reading

විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන කුර්ආනීය තර්කය

අපි අප ගැන කල්පනා කරන විට යම් එක් මොහොතක අපගේ පැවැත්ම ආරම්භ වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එක් මොහොතකදී අප සිටියේ නැහැ, නමුත් දැන් අප පවතිනවා (ජීවත් වෙනවා) එනම් අපට ආරම්භයක් තිබෙන බව පැහැදිලියි. මිනිසාගේ මේ ආරම්භය සම්බන්ධව වැදගත් ප්‍රශ්න කිහිපයක් අල්කුර්ආනයේ ඉදිරිපත් වී තිබෙනවා. ශුන්‍යයක් විසින් ඔවුන්…

Continue reading