කාදියානිවරුන් යනු කවුරුන්ද?

කාදියානිවරුන් යනු ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් යයි පවසා ගන්නා තවත් සංවිධානයකි. සංවිධානාත්මක ලෙස හා සූක්ෂම සැලසුම් සහිතව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ‘අහ්මදියා’ ලෙසද හැදින්වේ. මෙම ලෝක ව්‍යාප්ත සංවිධානය මීට වසර 123 කට පෙර (එනම් 1889) දී භාරතයේ පන්ජාබ් ප්‍රාන්ථයේ කුඩා ගමක් වන ‘කාදියාන්’ හිදී ස්තාපනය විය. එහි නිර්මාතෘ ‘මිර්සා …

Continue reading

ශියාවරුන් යනු කවුරුන්ද?

“ශියාවරුන්” යයි පැවසූ පමණින් මුස්ලීම්වරුන් බහුතරයකට සිතේ මැවෙන්නේ ඉරානයේ වෙසෙන ජනතාවයි. එසේම ඉරාක “ශියා සහා සුන්නි” මුස්ලීම් ගැටුම ද සිතට නැ‍‍‍ෙඟනු ඇත. මෙසේ ‘ශියාවරුන්” යයි පැවසූ පමණින් ඉරාන, ඉරාක වැනි රටවල් සිහියට නැ‍ඟෙන්න ප්‍රධාන හේතුවක් ඇත. ඒ එම ප්‍රදේශයන් හි මෙම “ශියාවරුන්” යයි හදුන්වන පිරිස් බහුතරයක් ජීවත් වීමයි. ලොව වැඩිම …

Continue reading