ශියාවරුන් යනු කවුරුන්ද?

“ශියාවරුන්” යයි පැවසූ පමණින් මුස්ලීම්වරුන් බහුතරයකට සිතේ මැවෙන්නේ ඉරානයේ වෙසෙන ජනතාවයි. එසේම ඉරාක “ශියා සහා සුන්නි” මුස්ලීම් ගැටුම ද සිතට නැ‍‍‍ෙඟනු ඇත. මෙසේ ‘ශියාවරුන්” යයි පැවසූ පමණින් ඉරාන, ඉරාක වැනි රටවල් සිහියට නැ‍ඟෙන්න ප්‍රධාන හේතුවක් ඇත. ඒ එම ප්‍රදේශයන් හි මෙම “ශියාවරුන්” යයි හදුන්වන පිරිස් බහුතරයක් ජීවත් වීමයි. ලොව වැඩිම …

Continue reading