පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන …

Continue reading

පරිණාමවාදය හා අතරමැදි ෆොසිල

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. මෙම පරිණාමවාදය පිළිබඳව අබබෝධයක් ලබා ගැනීමට “පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!” නම් ලිපිය කියවන්න. පරිසරයේ ජීවින් ජීවත් වන බවත් එම ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත …

Continue reading

සෛලයේ DNA විකෘති නිවැරදි කරන යාන්ත්‍රණය විකෘතියකින් හටගත්තාද?

පරිණාමවාදීන් විශ්වාස කරන්නේ අද සිටින සියලුම ජීවින් එක් මුල් සෛලයක් පරිණාමය වීමෙන් බිහි වී ඇති බවයි. ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ DNA වල ඇති ජානමය තොරතුරු අනුවයි. එනිසා මුල් සෛලයකින් අද සිටින මිනිසා පරිණාමය වී තිබුනේ නම් ජානමය තොරතුරු වල වැඩි වීමක් සිදු වී ඇති බව අපට තීරණය කරන්න වෙනවා. අද …

Continue reading

මිනිස් උණ්ඩුකපුච්ඡය නිර්මාණකරුවාගේ අතපසුවීමක්ද?

එක් ජීවී කාණ්ඩයකින් තවත් ජීවී කාණ්ඩයක් පරිනාමය විය හැකියි යැයි පිළිගන්නා පරිනාමවාදීන් මිනිසා යනු පූර්වජ ජීවී කාණ්ඩයකින් පරිණාමය වූ ජීවීයෙක් බව පවසනවා. ඔවුන්ගේ මතය ඔප්පුකිරීම සඳහා ඇතැම් හේතුන් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එකක් නම්, ඔවුන් පවසන මිනිසා සතුව ඇති මිනිසාට අනවශ්‍ය අවයවයි. මූලික වශයෙන් මෙහිදී උණ්ඩුකපුච්ඡය නම් අවයවය මිනිසාට …

Continue reading

නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?

පරිනාමවාදය කියෙන්නේ ලොව අද ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් මෙන්ම ඇතැම් අය විසින් විස්තර කරන හුදෙක් ක්‍රියාදාමයක් පමණයි. මෙය මැවුම්වාදයට එරෙහිව භාවිතා කල හැකි තර්කයක් නොවේ. පරිසරය දිහා බලන කෙනෙකුට මෙවන් යාන්ත්‍රණයන් දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජල චක්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ජල චක්‍රය මවුම්වාදයට එරෙහි වෙනවාද, මැවුම්වාදයට පටහැනියිද? …

Continue reading

පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!

ලෝකේ ඇති ජීවින් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා කියන එක අපි ඔක්කොම දන්නවා. මෙම බුද්ධිමත්භාවය නිසා මිනිසාගේ සිතේ විවිධ චින්තනයන් ඇති වීම ස්වභාවික දෙයක්. අවට ඇති ආශ්චර්යමත් පරිසරය, ආශ්චර්යමත් ජීවීන් දිහා බලන මිනිසා මේවායේ සම්භවය ගැන කල්පනා කිරීමත් සිදු වන්නේ මිනිසාගේ සිතීමේ හැකියාව නිසයි. තමාවද ජීවියෙක් ලෙස හඳුන්වාගන්නා නිසා අනෙකුත් ජීවීන්ගේ …

Continue reading