අල් කුර්ආනයේ සඳහන් සැඟවුණු ඉතිහාසය පිලිබඳ ප්රාතිහාර්ය

මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ‘ප්රාතිහාර්ය ය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දැනුවත්වීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. ‘ප්රාතිහාර්ය ය’ යනු කුමක් ද යන්න පිළිබඳ ව විවිධ කෝණයන්ගෙන් කරුණු විමසා බැලිය හැකි බැවින් විවිධ සිරස්තලයන් යටතේ එය අධ්‍යයනය කරමු. එය භෞතික නීති රීති මගින් විග්රහ කළ හැක්කක් නොවේ. එය මිනිස්…