ඉස්ලාමය කාන්තාවන්ට දේපල අයිතිය ලබා දී තිබෙනවාද?

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading

මුහම්මද් ﷺ තුමා හා හෆ්සා (රලි) තුමිය අතර සිදු විවාහය

ඉස්ලාමීය රාජ්‍ය යේ දෙවන කලීෆා (පාලකයා) වන උමර් (රලි) තුමාගේ දියණිය වන හෆ්සා (රලි) තුමිය ඉස්ලාමීය ආරම්භ කාලයේදීම ඉස්ලාම් දහම වැලදගත් විවාහක කාන්තාවකි. එතුමිය හුදාෆා (රලි) තුමාණන්ගේ ආදරණීය බිරිද වූවාය. මේ යුවල ඉස්ලාමීය ආරම්භ කාලයේ එනම් ඉස්ලාම් දහමට එරෙහිව සියළු එදිරිවාදිකම් ක්‍රියාත්මක වන අවධියක ඉස්ලාම් දහම වැලදගත් වීර චරිත දෙකක් …

Continue reading

මුහම්මද් ﷺ තුමා හා සව්දා (රලි) තුමිය අතර සිදු වූ විවාහය

මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මියයෑමෙන් අනතුරුවව විවාහ කරගත් කාන්තාව වන්නේ සව්දා (රලි) තුමියයි. මෙම සව්දා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් ඉතිහාසය දැන් විමසා බලමු. සව්දා (රලි) තුමිය, සම්ආ නැමැත්තාගේ ආදරණීය දියණිය වන අතර සහ්රාන් ඉබුනු අම්ර් අල් අන්සාරි (රලි) තුමාගේ බිරිදයි. ආරම්භ …

Continue reading

බිරින්දෑවරුන් නුඹලාගේ වගා භූමියයි යන උපමාව ඔබත් වරදවා තේරුම් ගත්තාද ?

ඕනෑම කුරාන් වැකියක් අධ්‍යයනය කරනවා නම්. එම කුරාන් වැකියට හේතු වූ පසුබිම, එම කුරාන් වැකියට අදාළ විෂය සම්බන්දව අනෙකුත් කුරාන් වැකි පවසන විස්තර. මෙම කුරාන් වැකියට නබි මුහම්මද් (සල් ) තුමාගේ විවරණය වැනි දේවල් සැලකිය යුතුයි. තමාට උවමනා දේවල් පමණක් පද සම්බන්දයකින් තොරව උපුටා අරගෙන, එම දේවල්වල නියම අර්ථය වෙනස් …

Continue reading

ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල වකවානුව හඳුන්වනු ලබන්නේ “ජාහිලියා” කාල වකවානුව ලෙසයි. මෙම කාලයේදී කාන්තාවන්ට සමාජය විසින් දී තිබුණේ ඉතා පහත් ස්ථානයක්. අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙස සැලකු බවත්, …

Continue reading

ඉස්ලාම් දහම හා වහල් භාවය පිලිබඳ වැරදි වැටහීම

ජීවිතයේ සෑම අංශයක් ගැනම කතා කරන ඉස්ලාම් දහම, එම අංශ සඳහා නිසි ඉගැන්වීම් ලබා දී තිබෙනවා. පෞද්ගලික ජීවිතය හැඩ ගස්සාගන්නේ කෙසේද, පවුලේ කටයුතු, සමාජීය මෙහෙවර, රාජ්‍ය පාලනය වැනි සියලු දේවල් ඉස්ලාමීය ඉගැන්වීම් වල අඩංගුයි. මේ නිසාම මුස්ලිම්වරයෙකු වහල් පුද්ගලයෙකු සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාම් දහම පැහැදිලිවම පවසනවා. වහලුන් …

Continue reading

අල්ලාහ් අහස් හා පොළොව නිර්මාණය කළේ දින කීයකින්ද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. අල්ලාහ් අහස් හා පොළොව නිර්මාණය කළේ දින කීයකින්ද? අල්ලාහ් අහස් හා පොළොව දින හයකින් …

Continue reading

අල්ලාහ්ගේ වචන වෙනස් කළ හැකිද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. අල්ලාහ්ගේ අණ වෙනස් කළ හැකිද? අල් කුර්ආනයේ ඇතැම් නීති නව නීති වලින් අහෝසි වූ අවස්ථා …

Continue reading

අල්ලාහ්ගේ අණට අකීකරු වීමට සුර දූතයින්ට (මලාඉකාවරුන්ට) හැකියාවක් තිබෙනවාද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. අල්ලාහ්ගේ අණට අකීකරු වීමට සුර දූතයින්ට (මලාඉකාවරුන්ට) හැකියාවක් තිබෙනවාද? අල්ලාහ්ගේ නිර්මාණයක් වූ සුර දූතයින් …

Continue reading

ඉබ්ලීස්(සාතන්) යනු සුර දූතයෙක්ද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද? සර්ව බලධාරී දෙවියන් පළමු මිනිසා …

Continue reading