ඉස්ලාමීය මූලාශ්රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්, ශුද්ධ වූ කුර්ආනය : අල්ලාහ් විසින් මුහම්මද් තුමාට අනාවරණය කළ ලද දේව පණිවුඩය ශුද්ධ වූ හදීසය : දේව අනාවරණයට අනුව මුහම්මද් තුමා පැවසු දේවල්, ඔහුගේ ක්රියා හා ඔහු ලබා දුන් අනුමැතියන් මෙම ලිපිය…
Continue reading