කිතුනු දහම පිලිබඳ ගවේෂණ

ලොව බහුතරයක් ජනයා පිළිපදින දහමක් ලෙස කිතුනු දහම සැලකිය හැක. කිතුනු දහම හා ඉස්ලාම් දහම සංසන්දනය කිරීමේදී සැලකිය යුතු සමානතා රාශියක් තිබෙන බව වටහා ගත හැක. මෙම අංශයේ ඉදිරිපත් වී ඇත්තේ කිතුනු දහම සම්බන්ධ විශේෂ කරුණුය. මෙම කරුණු ධර්ම ගවේෂණයේදී වැදගත් වන බව අපගේ විශ්වාසයයි.

මෙම අංශයේ නවතම ලිපි
ඒකදේව සංකල්පය වෙත යේසූස් ඔබ කැඳවයි!
ඒකදේව සංකල්පය වෙත යේසූස් ඔබ කැඳවයි!
ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්‍රීති වන මේ ‍සමයේ ‍ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව...
Read more →
මළ මුහුදු ලියකියවිලි වල සඳහන් මුහම්මද් ﷺ තුමා
මළ මුහුදු ලියකියවිලි වල සඳහන් මුහම්මද් ﷺ තුමා
වර්ෂ 1947දී මළ මුහුද ආසන්නයේ තිබෙන කුම්රාන් නම් ප්‍රදේශයේ යම් ගුහා කිහිපයක්ද එම ගුහා තුළ තිබී යම් ලියකියවිලි වගයක්ද සොයා ගනු ලැබුවා. මෙම ලියකියවිලි හඳුන්වනු ලබන්නේ “මළ මුහුදු ලියකියවිලි” ලෙසයි. මෙම ලියකියවිලි යෙහෙසුස් ක්‍රිස්තූන්ට සියවස් ගණනාවකට පෙර...
Read more →
යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා
යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා
බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ පරම්පරාවෙන් පැමිණෙන අරාබි ජාතිකයෙකු වූ මුහම්මද් තුමා පිළිබඳව බව...
Read more →

Comments are closed.