මිනිස් යහපත සඳහා ඉස්ලාම්

ඉස්ලාම් යනු මිනිසාගේ යහපත සඳහා වූ ධර්මයයි.


මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය. මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි …

Continue reading

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු

ප්‍රමාණාත්මක බවක් දැක්විය නොහැකි අති ශ්‍රේෂ්ඨ චරිතය, අසමසම පෞරුෂය, අති උත්තරීතර පරමාදර්ශය, කෙසේ නම් සීමිත භාවයක් ඇති අපගේ වදන් වලින් විස්තර කරන්නේද යන අභියෝගය අවබෝධ කර ගනිමින් මහා කාරුණික දෙවිඳුන්ගේ මඟ පෙන්වීම හා උපකාරය කෙරෙහි විශ්වාසය ඇතිව මෙම ලිපිය ආරම්භ කරමි. තෝරා ගැනීමේ නිදහස මෙන්ම යහ අයහ කම් දෙකම උරුම …

Continue reading