අල් කුර්ආනයේ වැකි වල අහෝසිවීම් පිලිබඳ විග්‍රහය
අල් කුර්ආනය අධ්‍යයනය කරන විට අප දැන ගත යුතු විෂයක් ලෙස “අහෝසිකිරීම්” (abrogation) යන කරුණ සැලකිය හැකිය. එනම් අල් කුර්ආනයේ දෙවිඳුන් විසින් පහළ කළ වැකියක් අල් කුර්ආනයෙන් දෙවිඳුන් විසින්ම ඉවත් කිරීම හෝ තවත් වැකියකින් ආදේශ කිරීම මෙලෙස හැඳින්වේ. මේ පිලිබඳ මනා අවබෝධයක් අප තුළ තිබිය යුතුය. කිසියම් වැකියක් අපි වෙනස්…