පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන…

Continue reading

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ…

Continue reading