මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය. මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි…

Continue reading